අන්තර්ජාලයේ ටෙක්නොලොජි ගැන තියෙන උණුසුම් පුවත් සිංහලෙන්.
අලුතින්ම තියෙන ටෙක්නොලොජි වල තොරතුරු විස්තර ගැන ඉක්මනට පැහැදිලිව කියලා දෙන්න දැනුවත් කරන්න හදන එක තමා මේ වෙබ් අඩවියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ වගේ දේවල වලට අපි වැඩි යොමුවක් තියෙනවා.
පරිගණක උපාංග (Computer Gadgets)
ජංගම දුරකථන (Mobile Phone)
නව සොයා ගැනීම් (innovative inventions)
විවෘත හා නිදහස් මෘදුකාංග (Free and Open Source)
පරිගණක ක්‍රමලේඛ භාෂා (Programming languages
- Type
- Nonprofit
- Company Size
- 1-10 employees
- Website
- http://techlk.com
- Industry
- Information Technology and Services
This LinkedIn Company Profile was created by LinkedIn and is about Lanka Tech News. This page is not endorsed by or affiliated with Lanka Tech News. For questions regarding LinkedIn Company Profiles contact us.